FEB
15
ගංජා මිශ්‍ර චොක්ලට් දැන් වෙළෙඳපොලේ

ගංජා මිශ්‍ර කර නිපදවූ චොක්ලට් වෙළෙඳපොළට පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම කංසා මිශ්‍ර චොක්ලට් වර්ගය නිෂ්පාදනය කොට ඇත්තේ පොතුහැර ප්‍රදේශයෙන් වන අතර පෙම්වතුන් වෙනුවෙන් නිපදවා තිබේ. ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී නොමැති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කියා සිටින අතර මෙම චොක්ලට් වර්ගයට කංසා, වැල්මී සහ ලුණුවිල ඇතුළු තවත් සංඝටක කිහිපයක් අඩංගු බව වාර්තා වේ.
229 Views
Comments