FEB
15
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

අද (15) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අලුයම ගැටුමක් හටගෙන තිබේ. කළමනාකරණ සහ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව පොලිසිය පැවසුවේ ය. වැලන්ටයින් දිනයේදී ඉදි කළ තොරණක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදය ක් ගැටුමකට හේතු වී ඇත. පොලිසිය මැදිහත්ව සිසුන් පිරිස විසුරුවා හැර ඇති අතර තුවාල ලැබූ සිසුන් පිළිබඳ මෙතෙක් තොරතුරක් නොමැත.
435 Views
Comments