FEB
15
විග්නේෂ්වරන් ලංකාවේ ඉතිහාසය ගැන ඉගෙන ගත යුතුයි - දිඹුල්කුඹුරේ හිමි කියයි

මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමි පවසන්නේ, සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා බෞද්ධ ඉතිහාසය පිළිබඳව අනවබෝධයෙන් අදහස් ප්‍රකාශ කර ඇති බවයි. උන්වහන්සේ විසින් පෙන්වා දෙන්නේ බුදුන් වහන්සේ පවා රජවරුන්ට අනුශාසනා කළ බවය.
මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමි පවසන්නේ, රටේ ඉතිහාසය පිළිබඳව ද විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා නිවැරදි අවබෝධයක් ලබා අත යුතු බවයි.
239 Views
Comments