FEB
22
වීරකැටිය මිනීමැරුමකට අනුබල දුන් අයෙක් පොලිස් භාරයට

ඊයේ (21) වීරකැටිය පොලිස් වසමේ හකුරුවෙල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා සිටී. එම සැකකරු 32 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය පවසා සිටියේ.
අද දිනයේ එම සැකකරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
226 Views
Comments