පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන රජය ගත් තීරණය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන රජය ගත් තීරණය මෙන්න

පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන රජය ගත් තීරණය මෙන්න

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිව්‍යුහගත කිරීමට හෝ වසා දැමීමටත් සමාන කාර්යයක නිරත වන ආයතන ඒකාබද්ධ කිරීමටත් රජය තීරණය කර ඇත.

 

රජයේ පුනරාවර්තන වියදම් අඩු කිරීම හා අනවශ්‍ය වියදම් කපා ගැනීම සඳහා මෙම වැඩිපිලිවෙල ක්‍රියාත්මකය.

 

ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුම් ලබාගත හැකි සෘජු හා කඩිනම් ප්‍රතිචාර ලැබෙන ආයෝජන ස්වරූපයේ ව්‍යාපෘති සදහා පමණක් වැඩි අවධානය යොමු කිරීමට රජය තීරණය කර ඇත.

 

ලබන වසර සඳහා අවම වියදමකින් ආයතනයේ අරමුණු ඉටුකර ගැනීමට අවශ්‍ය වන මුදල් ඉල්ලු‍ම් කරන ලෙසද මුදල් අමාත්‍යාංශය දැනටමත් රාජ්‍ය ආයතන වෙත දැනුම්දී තිබේ.

views

275 Views

Comments

arrow-up