නීති ප්‍රවේශ විභාගයට අයදුම්පත් කැඳවීම ලබන සතියේ සිට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

නීති ප්‍රවේශ විභාගයට අයදුම්පත් කැඳවීම ලබන සතියේ සිට

නීති ප්‍රවේශ විභාගයට අයදුම්පත් කැඳවීම ලබන සතියේ සිට

සාමාන්‍ය නීති ප්‍රවේශ විභාගයට අයදුම්පත් කැඳවීම ලබන මස 15 වනදා සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා නීති විද්‍යාලය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් 16 වනදා දක්වා අයදුම්පත් කැදවීම සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

අදාල මාර්ගෝපදේශ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ වෙබ් පිටුවෙන් මාර්ගගත ක්‍රමයට ලබාගත හැකියි. 

views

228 Views

Comments

arrow-up