ජාතික වොලිබෝල් ශූරතාවය ගුවන් හමුදාවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

ජාතික වොලිබෝල් ශූරතාවය ගුවන් හමුදාවට

ජාතික වොලිබෝල් ශූරතාවය ගුවන් හමුදාවට

මෙවර ජාතික වොලිබෝල් ශූරතාවය පසුගියදා පැවැත්වුණා.

මෙහිදී පිරිමි සහ කාන්තා ලෙස ඉසව් දෙකක් පැවැත්වීමටයි සංවිධානය කර තිබුණේ.

ඒ අනුව පිරිමි සහ කාන්තා ඉසව් දෙකෙහිම ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වුණා.

views

236 Views

Comments

arrow-up