වනජීවියෙන් යැයි පවසා සංචාරකයින්ගේ වටිනා බඩු බාහිරාදිය කොල්ල කයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

වනජීවියෙන් යැයි පවසා සංචාරකයින්ගේ වටිනා බඩු බාහිරාදිය කොල්ල කයි

වනජීවියෙන් යැයි පවසා සංචාරකයින්ගේ වටිනා බඩු බාහිරාදිය කොල්ල කයි

පසුගිය දිනක ඉදල්ගස්හින්න ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටි සංචාරකයින් පිරිසකට තමන් වනජීවී නිලධාරීන් බව පවසමින් තර්ජනය කර පලවා හැරීමේ සිද්ධියක් වාර්තා වනවා.

එම පිරිස සතුව තිබු වටිනා බඩුබාහිරාදිය සහ කඳවුරු බැඳ සිටි කූඩාරම් ඇතුලු සියල්ල අදාළ සංවිධානාත්මක පිරිස විසින් රැගෙන ගිය බවයි සංචාරකයින් චෝදනා කර සිටින්නේ.

කෙසේ වෙතත් මේ සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

 

views

279 Views

Comments

arrow-up