නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීමක්

නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීමක්

නොරොච්චෝලේ බලාගාරයේ පළමු අදියරේ බිඳවැටීමක් සිදුව තිබේ.

 

දෝශය හඳුනා ගැනීමට තාක්ෂණික කාර්ය මණ්ඩලය මේ වන විට කටයුතු කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කරයි.

 

මේ වන විට බලාගාරයේ දෙවන අදියරේ ද නඩත්තු කටයුතු සිදු කරමින් පවතී.

 

කෙසේ නමුත් බලාගාරයේ තුන්වන අදියරේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

 

බිඳ වැටීම නැවත සකස් කරන තෙක් යුගදනවි සහ අනෙකුත් ඉන්ධන බලාගාර විදුලිි සැපයුම කළමනාකරණයට යොදා ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

views

279 Views

Comments

arrow-up