AUG
08
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙර දිනට සාපේක්ෂව අද(08) සුළු ඉහල යාමක් පෙන්නුම් කළේය.
ඒ අනුව අද(08) උදෑසන ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 89.61ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 95.57 ලෙස සටහන් විය.
276 Views
Comments