ඇඹිලිපිටිය මිද්දෙණිය ප්‍රදේශයේ මල්ශාලා හිමිකරු ඝාතනය කිරීමේ සැකකරුවන් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

ඇඹිලිපිටිය මිද්දෙණිය ප්‍රදේශයේ මල්ශාලා හිමිකරු ඝාතනය කිරීමේ සැකකරුවන් අත්අඩංගුවට

ඇඹිලිපිටිය මිද්දෙණිය ප්‍රදේශයේ මල්ශාලා හිමිකරු ඝාතනය කිරීමේ සැකකරුවන් අත්අඩංගුවට

ඇඹිලිපිටිය මිද්දෙණිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් මල්ශාලා හිමිකරුවකු වන ප්‍රභාත් මංජුල නැමැත්තා ඝාතනය කිරීමේ සැකකරුවන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සමඟ ටී 56 ගිනි අවියක්,  මැගසිනයක් සහ ජීව උණ්ඩ 17ක් සොයා ගත් බවයි.

 

මෙම ඝාතනය පසුගිය 26 වනදා සිදුව තිබුණි.

 

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මීට පෙරද මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබුණි.

 

views

323 Views

Comments

arrow-up