බර ඉසිලීමේ ක්‍රීඩකයා හමුවෙන්න ගිය ඇමති
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

බර ඉසිලීමේ ක්‍රීඩකයා හමුවෙන්න ගිය ඇමති

බර ඉසිලීමේ ක්‍රීඩකයා හමුවෙන්න ගිය ඇමති

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දී බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් ඉසුරු දිලංක හමුවීමට යෞවන හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ(28) ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

ඉදිරියේදී ජාතික ක්‍රීඩා කවුන්සලය හරහා සෑම ක්‍රීඩා සංගමයක් ම කැඳවා සාකච්ඡා සිදු කරන බවද එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම මෙරට ව්‍යාපාරික ආයතන හා සමාගම් හරහා එක් එක් ක්‍රීඩාවන්ට අනුග්‍රාහකත්වය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර සිටියා.

views

245 Views

Comments

arrow-up