උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා දින නියම වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා දින නියම වෙයි

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා දින නියම වෙයි

අවස්ථාව කිහිපයකදී කල් දැමුණු 2022 වසර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනිදා සිට පැවැත්වීමට තීරණය කර ඇත. 

 

එමෙන්ම 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04වැනිදා පැවැත්වීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 

මේ අතර 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 15වැනිදා සිට දින 10ක් පුරා පැවැත්වීමට තීරණය කර ඇත.

views

270 Views

Comments

arrow-up