නව රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙක් දිවුරුම් දෙයි. ලැයිස්තුව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
08

නව රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙක් දිවුරුම් දෙයි. ලැයිස්තුව මෙන්න

නව රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙක් දිවුරුම් දෙයි. ලැයිස්තුව මෙන්න

අද (08) පෙරවරුවේ නව රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

                                                

මෙම දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුව ඇත.

 

මෙලෙස දිවුරුම් දුන් මන්ත්‍රීවරුන් අතරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 29 දෙනෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 06 දෙනෙක් හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඇතුළත්වේ.

 

මෙලෙස දිවුරුම් දුන් නව රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනාගෙන් ලැයිස්තුව පහත දැක්වේ.

 

 

 

views

328 Views

Comments

arrow-up