SEP
01
සමගි ජන බලවේග කාර්යාලයෙන් කාන්තා මළ සිරුරක්, වෙඩි තියල ද? වෙඩි තියාගෙන ද?

කෑගල්ල කලුගල්ල මාවතේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය තුළ තිබී වෙඩි වැදී මියගොස් සිටි කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ සකුන්තලා වීරසිංහ නම් එම කාර්යාලයේ දීර්ඝ කාලයක් සේවයේ නිරතව සිටි 38 හැවිරිදි කාන්තාවකි.
මළ සිරුර ආසන්නයේ තිබී පිස්තෝලයක් ද හමු වී ඇත.
ඇය සිය දිවි හානිකරගෙන ද නැතනම් මෙය ඝාතනයක් ද යන්න පිළිබඳව සෙවීමට මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
248 Views
Comments