SEP
01
තවත් කොරෝනා ආසාදිතයන් 64ක් සහ මරණ 03ක්

ඊයේ (31) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 64දෙනෙක් හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 669,957 දක්වා ඉහළ ගියේය.
මේ අතර පෙරේදා (30) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,698 ක් දක්වා ඉහළ ගියේය.
257 Views
Comments