SEP
01
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක්

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබීමට නියමිතය.
එම පහසුකම මාස 48ක් සඳහා ක්‍රියාත්මකය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් මේ බව නිවේදනය කර තිබේ.
236 Views
Comments