JUL
01
ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියේ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට ඊයේ දිනයේ සිදුකරන ලද කොරෝනා පරීක්ශාවකින් පසුව කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව යි.
ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගාවලියේ ඉදිරි තරග සඳහා කැදවා ඇත.
291 Views
Comments