21 ,19 වන සංශෝධනයටත් වඩා දුර්වලයි - රංජිත් මද්දුමබණ්ඩාර පවසයි

පසුගිය 22 වනදා කොළඹ දී 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවති සම්මන්ත්‍රණයක් පැවැත්විණි.
එහිදී සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසා සිටියේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 19 වන සංශෝධනයටත් වඩා දුර්වල බවයි.
දැනට පවතින පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දය ලබාගත හැකි ලෙස තමන් විසින් එම පනත් කෙටුම්පත සකස් කළ බව අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා එහිදී පවසා සිටියේය.
237 Views
Comments