අද කොන්සියුලර් සේවා සීමා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

අද කොන්සියුලර් සේවා සීමා වෙයි

අද කොන්සියුලර් සේවා සීමා වෙයි

 

කොන්සියුලර් කටයුතු සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

 

 

 විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැනුම් දී ඇත්තේ  කොන්සියුලර් කටයුතු අංශයේ සිදුකෙරෙන නඩත්තු කටයුතු නිසා 2022 ජූනි 24 වනදා  අයදුම්කරුවන් 400 දෙනෙකු සඳහා පමණක් කොන්සියුලර් කටයුතු අංශය විසින් සේවා සපයන බවයි.

views

243 Views

Comments

arrow-up