ඉන්දීය ගීත කෝකිලාවිය අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

ඉන්දීය ගීත කෝකිලාවිය අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය ගීත කෝකිලාවිය අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් 19 ආසාදනය වූ ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් මහත්මිය අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

 

 

ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ කොවිඩ් 19 හේතුවෙන් ඇතිවූ නියුමෝනියා තත්වය බරපතල වීම හේතුවෙන් මුම්බායි නුවර බ්‍රිජ් කැන්ඩි රෝහලේදී ඇය අද පෙරවරුවේ මියගිය බවයි.

 

 

මියයන විට ඇයගේ වයස අවුරුදු 92 ක්.

views

726 Views

Comments

arrow-up