ජල බිල්පත්වලට පොලු‍ තැබූ මැති ඇමැතිලාගේ වතුර කපයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

ජල බිල්පත්වලට පොලු‍ තැබූ මැති ඇමැතිලාගේ වතුර කපයි

ජල බිල්පත්වලට පොලු‍ තැබූ මැති ඇමැතිලාගේ වතුර කපයි

රුපියල් කෝටියකට ආසන්න හිඟ ජල බිල්පත් නොගෙවූ මැති ඇමැතිවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 45 දෙනෙකුට ආසන්න පිරිසකගේ වාසස්ථානවල ජල සම්බන්ධතා විසන්ධි කිරීමට ජාතික ජල ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.

 

දීර්ඝ කාලයක් තිස්සේ මොවුන් ජල බිල්පත් ගෙවා නොමැත.

 

එමෙන්ම බිල් ගෙවන ලෙස දන්වන සිහිකැඳවීම්ද නොසලකා හැර ඇතැයි ජල සම්පාදන මණ්ඩලය පවසයි.

 

මෙම පිරිස අතරට මේ වන විට වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් විසි දෙනකු පමණ සිටින අතර අනෙක් පිරිස මේ වන විට දේශපාලනයේ නිරත නොවෙන අය බව සඳහන් වෙයි.

views

672 Views

Comments

arrow-up