රන්ජන් එළියට ගැනීමේ වගකීම හරීන්ට පැවරෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

රන්ජන් එළියට ගැනීමේ වගකීම හරීන්ට පැවරෙයි

රන්ජන් එළියට ගැනීමේ වගකීම හරීන්ට පැවරෙයි

මේ වන විට බන්ධනාගාර ගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවීමේ වගකීම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා වෙත පැවරීමට එම පක්‍ෂය සහ විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.

 

හරින් ප්‍රනාන්දු මහතාට සහ එම පක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ට මෙම කටයුත්ත භාරදීමට කටයුතු කළ බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්‍ෂ කණ්ඩායම් රැස්වීමේදී පවසා තිබේ.

 

එමෙන්ම රංජන් රාමනායක මහතාට නිදහස ලබා දෙන්නැයි ඉල්ලා විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා තුන්වැනි වතාවටත් ලිපියක් යොමු කළ බව වාර්තාවේ.

views

635 Views

Comments

arrow-up