මාලදිවයින් කතානායකවරයා දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

මාලදිවයින් කතානායකවරයා දිවයිනට

මාලදිවයින් කතානායකවරයා දිවයිනට

නිල සංචාරයක් සඳහා මාලදිවයින් කතානායක මොහොමඩ් නෂීඩ් අද(16) දිවයිනට පැමිණ තිබේ.

 

ඒ මහතා පිළිගැනීම සඳහා කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ සිටියේය.

views

658 Views

Comments

arrow-up