පළමු වරට එස්ටීඑෆ් ඒ.එස්.පී වරියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

පළමු වරට එස්ටීඑෆ් ඒ.එස්.පී වරියක්

පළමු වරට එස්ටීඑෆ් ඒ.එස්.පී වරියක්

පොලිස් විශේෂ කාර්ය බලකායට පළමු වරට සහකාර පොලිස් අධිකිරීවරියක් පත්ව තිබේ.

 

එන්.ටී.එන් කුමාරි නැමැති කාන්තා නිලධාරිනිය මෙලෙස සහකාර පොලිස් අධිකාරීධුරයට පත්ව ඇත.

 

ඇය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් ලෙස තනතුරු දැරුවාය.

 

ඇයත් සමග තවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 07ක් සහකාර නිලයට පත්කර තිබේ.

views

681 Views

Comments

arrow-up