ඉන්දියාවෙන් ලංකාවට තවත් ණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

ඉන්දියාවෙන් ලංකාවට තවත් ණයක්

ඉන්දියාවෙන් ලංකාවට තවත් ණයක්

නොදුරේදීම ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ණයක් ලැබීමට නියමිතව නියමිත බව වාර්තා වනවා.

 

එම ණය මුදල ඩොලර් මිලියන 400ක් විනිමය හුවමාරුවක් ලෙසත්, ඩොලර් මිලියන  500ක් ඉන්ධන මිල දී ගැනීම සඳහා ණය ලෙසත් ලබා දීමට නියමිතයි.

 

මීට අමතරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ණයක් ලෙස තවත් ඩොලර් බිලියනයක් ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

views

717 Views

Comments

arrow-up