වෙඩිපහරින් මියගිය පොලිස් නිලධාරීන්ට උසස්වීම්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

වෙඩිපහරින් මියගිය පොලිස් නිලධාරීන්ට උසස්වීම්

වෙඩිපහරින් මියගිය පොලිස් නිලධාරීන්ට උසස්වීම්

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ  නිලධාරීන්ට උසස්වීම් ලබාදී තිබෙනවා.

 

පශ්චාත් උසස්වීම් පදනම මත මොවුන්ට උසස්වීම් ලබාදී ඇති අතර ඔවුන් දැනට සිටින තනතුරේ සිට ඊළඟ තනතුර දක්වා උසස් කර තිබේ.

 

මේ අතර සිද්ධියෙන් මියගිය නිලධාරීන් තිදෙනෙකුගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද අම්පාර මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතයි

views

733 Views

Comments

arrow-up