DEC
20
විදේශිකයින්ට අමතකවූ මාස්ක්

අනුරාධපුර නව නගරයට සහ පූජා නගරයට මේ දිනවල පැමිණෙන විදෙස් සංචාරකයින් බොහෝ දෙනකු මුව ආවරණ නොමැතිව නගරයේ සංචාරය කිරීම හේතුවෙන් යළිත් වරක් කොවිඩ් රැල්ලක් අනුරාධපුරයෙන් ආරම්භවීමට ඉඩ ඇතැයි නගර වැසියන් පවසයි.
නගරයේ සාමාන්‍ය ජනතාවට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ එක්ව නීතිය දැඩිව ක්‍රියාත්මක කළද විදෙස් සංචාරකයන්ට එම සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව නගරවැසියන් පවසයි.
743 Views
Comments