සීල් කැඩුවත්, භාරගත යුතුයි..! – මහින්ද
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

සීල් කැඩුවත්, භාරගත යුතුයි..! – මහින්ද

සීල් කැඩුවත්, භාරගත යුතුයි..! – මහින්ද

සීල් කඩා ඇති සිලින්ඩර තුලද ඇත්තේ බාල ගෑස් නම් එම සිලින්ඩරද සමාගම විසින් නැවත භාරගත බවත් විපතට පත්වූ සෑම කෙනෙකුටම සමාගම් වගකිවයුතු බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 

 

ඒ, පසුගිය (11) දින තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේ පිහිටි ජන හමුවක් අමතමිනි.

 

 

සීල් කඩා නොමැති ගෑස් පමණක් භාර ගැනීමට සමාගමට ඉඩ නොදිය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.

views

891 Views

Comments

arrow-up