සපුගස්කන්ද අද සිට සුපුරුදු සේවයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

සපුගස්කන්ද අද සිට සුපුරුදු සේවයට

සපුගස්කන්ද අද සිට සුපුරුදු සේවයට

තාවකාලිකව වසා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද සිට නැවත ආරම්භ කරන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඊයේ (05) පැවසීය.

 

 

දින 50ක් ඇතුළත නැවත විවෘත කරන බවට පොරොන්දු වෙමින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නොවැම්බර් 15 වැනිදා තාවකාලිකව වසා දැමූ බවත් එම පොරොන්දුව ඉටු කරමින් එය වසා දැමීමෙන් 22 වැනි දිනයේ නැවත වැඩ කටයුතු ආරම්භ කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීවේය.

views

757 Views

Comments

arrow-up