හොරෙන් වැලි ගොඩ දැමූ හතරක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

හොරෙන් වැලි ගොඩ දැමූ හතරක් අත්අඩංගුවට

හොරෙන් වැලි ගොඩ දැමූ හතරක් අත්අඩංගුවට

කිළිනොච්චිය, ධර්මපුරම්, පුලියම්පොක්කනෙයි ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයින සිව්දෙනෙකු සමඟ ට්‍රැක්ටරයක් යුද හමුදාව විසින් ඊයේ(01) අත්අඩංගුවට ගෙන තිබේ.


ප්‍රදේශයේ වැසියන් පිරිසක් යුද හමුදාවට කළ පැමිණිල්ලක් අනුව හමුදා භට කණ්ඩායමක් එහි ගොස් මේ පිරිස අත්අඩංගුවට ගෙන ධර්මපුරම් පොලීසිය වෙත බාරදී ඇත.

views

716 Views

Comments

arrow-up