JAN
31
අපි ආණ්ඩුවක් ගත්තත් රට හැදෙන්නේ නෑ - සරත් ෆොන්සේකා

පවතින තත්ත්වය යටතේ තම පක්ෂය ට ආණ්ඩු බලයක් ලැබුණත් රට දියුණු කළ නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඒ අනුව රට දියුණු කිරීමට නම් කළයුතු වෙනස්කම් කිහිපයක්ම ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙයි.
"අපි ආණ්ඩු ගත්තා කියලා මේ රට දියුණු වෙන්නේ නෑ. අනිත් පැත්තෙත් ආර්ථික විශේෂඥයෝ ඉන්නවානේ. අපෙත් ඉන්නවා ඉතා විශිෂ්ට කට්ටිය. එතකොට දෙපැත්තේම ඉඳළත් මේ රට හැදෙන්නේ නෑ. හැදෙන්නේ නැත්තේ ඇයි ?. දූෂණය සහ අවභාවිතාව. වගකීමක් නෑ. යනුවෙන් පැවසීය.
720 Views
Comments