රන්ජන් අධිකරණයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

රන්ජන් අධිකරණයට

රන්ජන් අධිකරණයට

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති දෙවන පැමිණිල්ලට ඉදිරිපත් කිරීම සඳහා සිර දඬුවම් විඳින හිටපු රාජ්‍ය ඇමැති රංජන් රාමනායක අද (24) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට රැගෙනවිත් තිබේ.

 

 

බන්ධනාගාර නිලධාරීන් විසින් මීට ස්වල්ප වේලාවකට පෙර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන එනු ලැබීය.

 

 

අද නඩු විභාගය ආරම්භවීමට නියමිතව තිබේ.

views

660 Views

Comments

arrow-up