JAN
17
මහ දවල් ගෙවල් බින්ද දෙකක් මත්කුඩු සමඟ මාට්ටු

දිවා කාලයේදී නිවාසවලට ඇතුලුව මුදල් හා රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු උහන ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, උහන පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුවයි.
සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 300ක්ද සොයාගෙන තිබේ.
උහන ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ලයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
696 Views
Comments