හෙට සිට කාල සටහනට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට සිට විදුලි සැපයුම විසන්ධි කරන කාලසටහන ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
විදුලි සැපයුම විසන්ධි කිරීම පිළිබඳව අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවති අතර එහිදී එකඟතාවට පත්ව ඇත්තේ හැකිතාක් විදුලි කප්පාදුවකින් තොරව සේවාව සැපයීමටයි.
කෙසේ නමුත් අවශ්‍යතාව මත විදුලි සැපයුම විසන්ධි කිරීමට තීරණය කෙරුණා.
ඒ අනුව පහත කාල සටහනට අනුව දිවයිනේ එක් එක් කලාප වල විදුලිය විසන්ධි කරනු ඇති.
එක් එක් කාණ්ඩ වලට අයත් නගර මෙතනින්
66061 Views
Comments