මල් කැකුළක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ටික් - ටොක් කිරි සමන් බන්ධනාගාරගත කෙරෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

මල් කැකුළක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ටික් - ටොක් කිරි සමන් බන්ධනාගාරගත කෙරෙයි

මල් කැකුළක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ටික් - ටොක් කිරි සමන් බන්ධනාගාරගත කෙරෙයි

Tik tok කිරි සමන් ලෙසින් සමාජ මාධ්‍යය තුළ තුල ප්‍රසිද්ධ ඕශක නිරාන් (22) නැමති තරුණයා අවුරුදු 11 ක දැරියක් අපයෝජනය කර බන්ධනාගාර ගත වී ඇති බව එක්සත් මානව හිමිකම්  සංවිධානය කියයි.

 

 

ඔහුගේ මිතුරකු වන මොහාන් ද මෙම ගැහැණු ළමයාව අපයෝජනය කර ඇති බවට තවදුරටත් එම සංවිධානය පවසන අතර මෙම දැරියගේ දෙමව්පියන් දෙදෙනාම ගොළු පුද්ගලයන්‍ බවද කියයි.

views

34897 Views

Comments

arrow-up