දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ආනන්දසංගරීට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ආනන්දසංගරීට කොවිඩ්

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ආනන්දසංගරීට කොවිඩ්

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම්ල වී. ආනන්දසංගරී මහතාට කෝවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

 

රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ(16) දිනයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී ඒ මහතාට කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත.

 

ආනන්දසංගරී මහතාගේ ඥාතීන්ද මේවන විට කොවිඩ් වැළඳී ඇතැයි තහවුරු වී තිබේ.

views

703 Views

Comments

arrow-up