හෙට දිනයේ විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙති
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

හෙට දිනයේ විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙති

හෙට දිනයේ විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙති

විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරී සුසන්ත පෙරේරා මහතාට විරෝධය පළකරමින් හෙට(16) දිනයේ විදුලි ඉංජිනේරුවන් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. 

 

ඒ අනුව ඔවුන් හෙට දිනයේ ලෙඩ නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.

views

695 Views

Comments

arrow-up