මෙරට ඔමික්‍රෝන් ආසාධිතයින් වැඩි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

මෙරට ඔමික්‍රෝන් ආසාධිතයින් වැඩි වෙයි

මෙරට ඔමික්‍රෝන් ආසාධිතයින් වැඩි වෙයි

මෙරටින් වාර්තා වන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

 

 

දීර්ඝ නිවාඩු කාලසීමාවන් වලදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.

views

754 Views

Comments

arrow-up