ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ගංජා හේනක් වටලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
10

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ගංජා හේනක් වටලයි

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ගංජා හේනක් වටලයි

ලුණුගම්වෙහෙර පඩිකැපුහෙල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ පොලිසිය විසින් ගංජා හේනක් වටලා තිබෙනවා.

 

මෙම හේන තුළ ගංජා පැල 2480ක් වගා කර තිබූ බවයි වාර්තා වන්නේ.

 

වැඩ නිම කරන අවස්ථාවේ එහි සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 29ක තරුණයෙකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

views

734 Views

Comments

arrow-up