ශ්‍රී ලාංකික තාරුණයට අද සිට ඩිජිටල් හැදුනුම්පතක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
03

ශ්‍රී ලාංකික තාරුණයට අද සිට ඩිජිටල් හැදුනුම්පතක්

ශ්‍රී ලාංකික තාරුණයට අද සිට ඩිජිටල් හැදුනුම්පතක්

වයස අවුරුදු 15 - 29 වන තරුණ තරුණියන්ට ඩිජිටල් හැදුනුම්පතක් හදුන්වා දී තිබෙනවා.

 

ජාත්‍යන්තර මට්ටමේ හැඳුනුම්පතක් වන මෙය බ්ලොක් චේන් තාක්ෂණය භාවිතා කරමින් සකස් කර ඇත.

 

හැඳුනුම්පත හිමියාගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම්, වෙනත් සුදුසුකම් මෙම හැදුනුම්පත තුළ දත්ත බැංකුවක් ලෙස සටහන්ව තිබෙනවා.

 

මේ හරහා සේවායෝජකයින්ට සුදුසුකම්ලත් තරුණ තරුණියන් පහසුවෙන් රැකියා සඳහා බදවා ගැනීමට අවස්ථාව උදා වේ.

 

මෙම හැදුනුම්පත අද නිල වශයෙන් හදුන්වා දෙන අතර  තරුණ සේවා සභාව හරහා ඉදිරියේදී ලබා ගැනීමට හැකියාව ලැබේ.

views

888 Views

Comments

arrow-up