DEC
27
විමල් සහ කුමාර්ට ජ.වි.පෙ දොර ඇරේ

ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන කොන්දේසිවලට වලට එකඟ වන්නේ නම් විමල් වීරවංශ සහ කුමාර් ගුණරත්නම් දෙදෙනාටද එම බලවේගය සමග එකතු වී නව ආණ්ඩු බලයක් ලබා ගැනීමේ සටනට එක් විය හැකි බවයි ජ.වි.පෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ද ජයතිස්ස පැවසීය.
එල් .එන්. ජී බලා ගාර සහ සැපයුමට එරෙහිව විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් අධිකරණට යෑම පිළිබඳව තමා අගය කරන බව ඔහු එහිදී පැවසීය.
3073 Views
Comments