මුළු රටේම ආරක්ෂාව තර කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

මුළු රටේම ආරක්ෂාව තර කෙරේ

මුළු රටේම ආරක්ෂාව තර කෙරේ

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙළක් දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කොට තිබෙනවා.

 

මේ වන විටත් බස්නාහිර පළාත ආවරණය වන පරිදි අමතර පොලිස් නිළධරීන් යොදවා විශේෂ මෙහෙයුම් දියත් කොටඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

 

මේ වෙනුවෙන් හදිසි මාර්ග බාධක යොදවා තිබෙනවා.

views

1044 Views

Comments

arrow-up