DEC
14
මහාචාර්ය ගිනිගද්දර රජරට උපකුලපති ධුරයට

රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයට මහාචාර්ය ජී.ඒ.එස්. ගිනිගද්දර මහත්මිය පත් කර ඇත.
ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම සිදුකළ බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.
එම මහත්මිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි උපාධිධාරිනියකි.
ජී.ඒ.එස්. ගිනිගද්දර මහත්මිය රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ කෘෂිකාර්මික පද්ධති පිළිබඳව මහාචාර්යවරියක් ලෙස කටයුතු කර ඇත.
806 Views
Comments