සපුගස්කන්ද අද සිටි සේවයට වාර්තා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

සපුගස්කන්ද අද සිටි සේවයට වාර්තා කරයි

සපුගස්කන්ද අද සිටි සේවයට වාර්තා කරයි

තාවකාලිකව වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද (07) දිනයේ සිට යළි ආරම්භ කිරීමට නියමිතව ඇත.

 

 

බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඒ අනුව යළිත් වරක් බොරතෙල් පිරිපහදු කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි.

 

 

බොරතෙල් තොග නොමැති වීම හේතුවෙන් නොවැම්බර් මස 15 වන දින සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නතර කරනු ලැබීය.

views

698 Views

Comments

arrow-up