ඔමික්‍රෝන් ලොවම හොල්ලන ලකුණු..?
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

ඔමික්‍රෝන් ලොවම හොල්ලන ලකුණු..?

ඔමික්‍රෝන් ලොවම හොල්ලන ලකුණු..?

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක් පමණ මේ වන විට වාර්තා වී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසූහ.

 

 

කෙසේ වෙතත් ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත්වලට ඔරොත්තු නොදෙන බවට මෙතෙක් පැහැදිලි සාක්ෂි ලැබී නොමැති බව ද වෛද්‍යවරයා පැවසීය.

 

 

ඊයේ (06) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

views

2576 Views

Comments

arrow-up