ගාල්ල බන්ධානාගාරයට ආ උපදේශකවරයාගේ පාවහන්වල දුම්කොළ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
14

ගාල්ල බන්ධානාගාරයට ආ උපදේශකවරයාගේ පාවහන්වල දුම්කොළ

ගාල්ල බන්ධානාගාරයට ආ උපදේශකවරයාගේ පාවහන්වල දුම්කොළ

ගාල්ල බන්ධනාගාරයට පැමිණි පාඨමාලා උපදේශකවරයෙකුගේ පාවහන් යුගලයේ සූක්ෂම ලෙස සඟවා ගෙන ආ දුම්කොළ පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

 

බන්ධනාගාරගත රැඳවියන්ගේ පුනරුත්ථාපන වැඩසටහන් යටතේ ක්‍රියාත්මක වන ලැදියා පාඨමාලා සඳහා මෙම උපදේශකවරයා පැමිණ තිබේ.

 

සැකකරු ඊයේ (13) උදෑසන 9ට පමණ ගාල්ල බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වීමට පැමිණ ඇති අතර එහිදි බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව සෝදිසියකට ලක්කිරීමේදි මෙම දුම්කොළ තොගය හසු වී ඇත.

 

වැඩිදුර විමර්ශන කටයුතු ගාල්ල පොලීසිය සිදු කරයි.

views

768 Views

Comments

arrow-up