පාර්ලිමේන්තුව අරාජික වීමේ වගකීම කතානායක අතේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

පාර්ලිමේන්තුව අරාජික වීමේ වගකීම කතානායක අතේ

පාර්ලිමේන්තුව අරාජික වීමේ වගකීම කතානායක අතේ

වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සම්පූර්ණයෙන්ම පෙනී සිටින්නේ තමන්ගේ කඳවුරේ ආරක්‍ෂාව වෙනුවෙන් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසීය.

 

 

ඒ, ඊයේ(06) ජවිපෙ මුලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

 

 

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හෝ මන්ත්‍රීවරුන්ගේ අයිතීන් හෝ කිසිවක් නොසලකා කථානායකවරයා කටයුතු කරමි සිටින බවත් මෙම තත්වය මත පාර්ලිමේන්තුව තවදුරටත් පලක් නැති ආයතනයක තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැකි බවත් ඔහු පෙන්වා දුනි.

views

697 Views

Comments

arrow-up