රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් වෛරසය ආසාදනයව සිටි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

 

මියයනවිට එතුමා 83 හැවිරිදි වියේ පසුවූවා.

 

වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඉකුත් දෙසැම්බර් 03 වෙනිදා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී තහවුරු වී තිබුණා.

 

ඉන් පසුව රාජා කොල්ලුරේ මහතා රෝහල් ගත කරනු ලැබූ අතර එලෙස කොව්ඩ් වෛරසයට ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.

views

749 Views

Comments

arrow-up