JAN
03
කුකුල්ලු කිකිළියෝ ගනන් අඩු කරයි

උත්සව සමයේ ශීඝ්‍රයෙන් මිල ඉහළ ගිය කුකුල් මස් සහ බිත්තර වල මිල මේ වනවිට පහළ යමින් පවතිනවා.
පසුගිය කාලයේ රුපියල් 750ක්ව පැවති කුකුළු මස් කිලෝවක මිල රුපියල් 50ත් 60ත් හතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති අතර කුකුළු මස් කිලෝවක නව මිල රු. 700 - 690 පමණ වනවා.
බිත්තරයක මිල ද රුපියල් 3කින් අඩුවී ඇති අතර මේ වන විට වෙළෙඳ පොළේ බිත්තර මිල දැක්වෙන්නේ රු.23ක් ලෙසයි
817 Views
Comments